නිවසක භූගත කාමරයක කසිප්පු ජාවාරමක්

මැයි 12, 2019

    පානදුර හිරණ ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු ජාවාරමක් අල්ලා ගැනිමට අද පානදුර දූෂණ මර්දන ඒකකය සමත්විය.

    මෙම නිවස තුල කාමරයකින් යාමට සාදන ලද තවත් කාමරයක් තුල පිහිටි කැබිනට්ටුවකින් මෙම භූගත කාමරයට ගමන් කිරීමේ මාර්ගය සකසා තිබෙන අන්දම දක්නට ලැබුණු අතර මෙම බංකරය තුල තිබී කසිප්පු සැකසීමට යොදා ගන්නා භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.

    Latest News