මඩකලපුව සරසවිය පිළීබඳ අගමැති වාර්තාවක් ඉල්ලයි

මැයි 07, 2019

    මඩකලපුවේ ආරම්භ කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. 

    Latest News