කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අප්‍රේ 30, 2019

    කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙක් වන හාජා මොහිදින් අලි උසුමාන් හා ඔහුගේ සොහොයුරා වන මොහිදීන් සුල්තාන් ෆාරිස් යන අය කඩු හා තවත් උපකරණ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවල ප්‍රදේශයේ දී ඊයේ (29) ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු හා සොහොයුරු සතුව තිබී කඩු 3ක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගැනිණ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 10:05

    Latest News