පොලීසියේ ඉහළ පෙළේ නිලධාරීන් 13කගේ ස්ථාන මාරුවීම් නවතී

අප්‍රේ 26, 2019

    ඉහළ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු සඳහා වාහම ක්‍රියාත්මක වන පරිදි ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

    ස්ථාන මාරු කළ පිරිස අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් 07 දෙනෙකු වන බව ද වාර්තා වේ.

    Latest News