ශ්‍රී ලාංකිකයන් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණියන් 558ක් තුර්කියේ රඳවා ගනී

අප්‍රේ 14, 2019

    ශ්‍රී ලාංකිකයන් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණියන් 558ක් තුර්කියේ රඳවා ගනී

    ශ්‍රී ලාංකකියන් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු සිකුරාදා(12) දින තුර්කිය විසින් රඳවාගෙන ඇති බව වාර්තාවේ. ශ්‍රී ලාංකකි, පාකිස්ථාන, බංගලාදේශ, මොරොක්කෝ, ටියුනීසියා, ඉරාන, ඉරාක, පලස්තීන, ඊජිප්තු සහ සිරියානු යන රටවලට අයත් පිරිසක් මේ අතර සිටි බව එරට ප්‍රවෘත්ති ඒජන්සියක් වාර්තා කර ඇත.

    සිරියානු යුද්ධයත් සමග සංක්‍රමණියක කණ්ඩායම් යුරෝපයට ඇතුළු වීමේ ප්‍රධාන මාර්ගය ලෙස තුර්කිය භාවිතා කරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News