ජලාශ සි‍ඳෙයිද ? විදුලිය කැපෙයිද ?

මාර් 02, 2024

    මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල ගොස් තිබෙනවා.

    ජලාශ දෙකේම ජල මට්ටම අද උදැසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහළ බැස ඇති බවයි අප ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. ජල මට්ටම පහල බැසිමත් සමග ජලාශයට යට වි තිබු දූපත් යළි මතු වෙමින් පවතිනවා. දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමණාවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවද ඉංජිනේරුවන් වැඩිදුරටත් පවසනවා.

    Latest News