බහුදින යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය රැගෙන ගිය 06ක් කොටු

ජන 05, 2024
    ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    සැකකරුවන් 6 දෙනෙකු සමග එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කරනවා.

    අදාළ යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවද නාවික හමුදාව ප්‍රකාශ කර සිටිනවා.

    Latest News