රුපියලට අඩුවන ආනයනික සහල් බද්ද ‍‍

ජන 04, 2024

    ආනයනික සහල් කිලෝවක් සඳහා පැවති රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩු කර තිබෙනවා.  

    ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා. එහි සඳහන් වන්නේ, මෙම තීරණය ජනවාරි 02 වැනිදා සිට එළඹෙන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

    Latest News