උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

දෙසැ 21, 2023

    හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

    ඒ අනුව උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    Latest News