දියසිරිගම දී ත්‍රීරෝථ රථය ගිනිබත් වෙයි (ඡායාරූප)

මාර් 27, 2019

    බගවන්තලාවේ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ගිනිගෙන විනාශ වී තිබේ.

     ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ  ඊයේ (26) පස්වරු 6.30 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.

    ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ එන්ජිම දෙසින් හටගත් ගින්න ක්ෂණිකව ත්‍රිරෝද රථය පුරා පැතිර ගිය බවත්, ත්‍රිරෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියදුරා පමණක් එහි සිට ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ. ත්‍රිරෝද රථයේ විදුලි කාන්දුවක් ගින්න හටගන්නතට ඇති බවයි,  පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

    1 1

    1 3

    1 7

     

    Last modified on බදාදා, 27 මාර්තු 2019 10:48

    Latest News