දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ජූලි 01, 2023

    දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.

    යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුනු අතර, විරුද්ධව ලැබුනේ 62. ක් පමණයි. රාත්‍රී 7.35 ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරුණා. විපක්ෂයේ ස්වාධීනව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ සමගි ජනබලවේගයේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

    Latest News