අද සිට පාසල් යළි ඇරඹේ

ජූනි 12, 2023

    මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.

    මැයි මස 26 වන දින පාසල් සඳහා නිවාඩු දෙනු ලැබුවේ,අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්.

    ඒ අනූව, ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පැසල් පැවැත්වීමට නියමිතය.

    Latest News