යූරියා මිටියක් රු.5000ට අඩුවෙන් - කෘෂිකර්*ම ඇමති කියයි

ජූනි 10, 2023

    මෙවර මහකන්නයේදී යූරියා මිටියක් රුපියල් 5,000කට වඩා අඩුවෙන් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

    එමෙන්ම, ගොවි ජනතාවට සහන රැසක් ලබාදීමටද පියවර ගන්නා බවයි තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති ගොවි හමුවක් අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

    Latest News