"වී"වලට මිලක් ඉල්ලා ගොවීන් උද්ඝෝෂණයක

අප්‍රේ 08, 2023

    වී මිල වැඩි කරන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් අද (08) උද්ඝෝෂණයක නිරත වුණා.

    ඒ, අගුණකොලපැලැස්සේදී.  අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාව අසලින් ඇරඹි උද්ඝෝෂණ පාගමන නගරය හරහා අඟුණකොලපැලැස්ස හුංගම මාර්ගයේ රෝහල අසලට පැමිණියා. නැවත වටරවුම අසලට පැමිණි ඔවුන් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වුණා.

    Latest News