පාසල් දරුවන්ට අද සිට ඔසු කැඳ වීදුරුවක්

ඔක් 03, 2022

    පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් අද (03) සිට ආරම්භ කර ඇතැයි, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බවයි.

    ප්‍රථමයෙන් පාසල් 1000ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

    Latest News