සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යවශ්‍යයි; ජනපති...(වීඩියෝ

සැප් 04, 2022
  • සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යවශ්‍ය බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපතිවරා වෙත බාරදීම ද මෙහිදී සිදු කෙරුණා.

    Latest News