පොල්ගහවෙල අනතුරක් - 3 ක් ජීවිතක්ෂයට

මාර් 15, 2019

    පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේ දී ත්‍රීවීල් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.

    අනතුරෙන් තුවාල ලැබූ කිහිපදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව වාර්ථා වේ.

    අද උදෑසන 10.00 ට පමණ අනතුර සිදුව ඇති බව, පොලිස් මාධ්‍ය කාර්යංශය පවසයි.

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 11:26

    Latest News