ශ්‍රී ලංකා ජනපති පරිසර හිතකාමී නායකයෙක් - කෙන්යා ජනපති

මාර් 15, 2019

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරිසර හිතකාමී නායකයෙකු බව කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා පවසයි.


    පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ පියවර ඔහු ඉතා ඉහළින් අගය කර තිබේ.


    රාජ්‍ය නායකයින් දෙදෙනා අතර ඊයේ (14) පස්වරුවේ පැවති සුහඳ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරිණ. ජනාධිපතිතුමා කෙන්යානු සංචාරයේ නිරත වන්නේ, එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුරයි.

    Latest News