අද පැය 3ක විදුලි කප්පාදුවක්

අගෝ 21, 2022

    අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    3f67ed533cfa12b1c328957a1a46d51a

    Latest News