ලංකා සුදු ඩීසල් මිල රු.10 කින් අඩුවෙයි...

අගෝ 01, 2022

    ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව වාර්තමාන ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක්. සෙසු ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

    Latest News