ගෝලීය වශයෙන් කොවිඩ් වසංගතය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බැවින්, මෙරට ද එය හිස එසවීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මාධ්‍යයට අදහස් පළ කරමිනුයි, ඔහු මේ බව කියා සිටියේ.Twitter