නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ගිය අය අත්අඩංගුවට...(වීඩියෝ)

ජූනි 26, 2022
  • නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය 399 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මූලස්ථානය පවසනවා.

    ඒ, නාවික හමුදාව සහ පොලිසිය කළ විමර්ශන හා මෙහෙයුම් මගින්...

    Latest News