ලංකා බැංකුවට වාර්තාගත බදු පෙර ලාභයක්..

ජූනි 19, 2022

    ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43ක බදු පෙර ලාභයක් උපයයි.

    ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීම පසුගියදා (10) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය විය. ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබිණ. ණය ක්රැම පුළුල් කිරීම හා දීප ව්යාවප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබේ. රාජ්යව බැංකුවක වගකීම දරමින් මෙම ප්රවතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවසුවේය.

    ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්යං කළමණාකරුවන් වන වයි.ඒ.ජයතිලක, පියල් සිල්වා, රුවන් කුමාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 19 ජූනි 2022 17:31

    Latest News