ගෙවත්තෙන් ගෑස් හදන ක්‍රමයක්...(වීඩියෝ)

ජූනි 15, 2022
  • ගෑස් නොමැතිකමින් දිවයින පුරා ජනතාව දැඩි දුෂ්කරතාවට ලක්ව තිබෙනවා.

    මේ නිසා බොහෝ දෙනා විකල්ප ක්‍රම භාවිතයට පෙළඹී සිටිනවා. ඒ අතර, ජීව වායුව භාවිතයට ගැනීමේ පුවත් ද ප්‍රදේශ රැසකින් වාර්තා වනවා. ගාල්ල, කරාපිටිය ප්‍රීමාල් චින්තක මහතා නිවසෙන් ඉවත ලන ඉඳුල් අපද්‍රව්‍ය හා ඉවතලන මාංශ කොටස් භාවිතයෙන්, ජීව වායුව නිපදවීමේ නියැලී සිටිනවා.

    Latest News