කෘෂිකාර්මික ගැටලුවලට ඉන්දීයාවේ පූර්ණ සහයෝගය...(වීඩියෝ)

ජූනි 05, 2022
  • මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසනවා.

    මහ කොමසාරිස්වරයා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පසුගියදා පැවති හමුවේදී මේ බව සඳහන් කෙරුණා.

    Latest News