ගිරිතලේ ජලාශයෙන්, යල කන්නය සඳහා ජලය නිකුත් කෙරේ...(වීඩියෝ)

ජූනි 02, 2022
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගාව සඳහා ගිරිතලේ ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

    එම ව්‍යාපාරය යටතේ, මෙවර කුඹුරු අක්කර 7,600ක් වගා කිරීමට නියමිතයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලෙන්ම යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීමට පියවර ගැනුණා...

    Latest News