ගාලු මුවදොර විරෝධතාවට දින 55යි...(වීඩියෝ)

ජූනි 02, 2022
  • ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ 55 වැනි දිනය අදයි. එහි පැමිණි ජනතාව ඊයේ රාත්‍රියේ මෙන්ම, අදත් විරෝධතාවයේ නිරතව සිටිනවා.

    විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ-තරුණියන් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේත් උද්ඝෝෂණ භූමියේ රැස්ව සිටියා. අප වාර්තාකරුවන් සඳහන් කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දවස පුරා අරගල භූමියට පිරිස් පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු බවයි....

    Latest News