රාජ්‍ය වියදම් අඩුකිරීමෙන්, ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක්; අගමැති...(වීඩියෝ)

මැයි 26, 2022
  • රාජ්‍ය වියදම් අඩුකිරීම තුළින් ඉතිරි කෙරෙන මුදලින් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළකට යොමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.

    අගමැතිවරයා සඳහන් කරන්නේ, ජූනි මාසයේ මැද භාගය වනවිට අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රතිඵල දැකීමට අපේක්‍ෂා කරන බවයි. "බ්ලූම්බර්ග්" රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා...

    Latest News