වත්මන් අර්බුදයට අන්තර්ජාතික ප්‍රජාවගෙන් යහපත් ප්‍රතිචාර...(වීඩියෝ)

මැයි 20, 2022
  • ලබන අගෝස්තු මාසය පමණ වනවිට මෙරට ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.

    වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව සමඟ සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. අගමැතිවරයා මේ අදහස් පළ කළේ, බ්‍රිතාන්‍යයේ “ස්කයි“ රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්....

    Latest News