අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින් හෙට කාර්යාලවලට පැමිණිමෙන් වළකින්න;අගමැති...(වීඩියෝ)

මැයි 19, 2022
  • රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින් හෙට කාර්යාලවලට පැමිණිමෙන් වළකින ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලීමක් කරනවා.

    ඉන්ධන අර්බුදය ඊට හේතුවයි. හෙට අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල නොයෙදෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඉල්ලා සිටියා....

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මැයි 2022 20:17

    Latest News