අයහපත් කාලගුණයෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවේ (වීඩියෝ)

මැයි 14, 2022
  • දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ යන පළාත් හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    Latest News