අගමැතිතුමාට පොදුජන පෙරමුණේ සහය...(වීඩියෝ)

මැයි 14, 2022
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

    ඒ අද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමඟ පැවති විශේෂ සාකච්ජාවකදී. සාකච්ජාව පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදී....

    Latest News