කොල්ලුපිටියේ 5වැනි පටුමගේ පිහිටි හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද (07) උදේ උද්ඝෝෂණ 2ක් පැවැත්වුණා. ඒ්, ඔහුට විරෝධය පළ කරමින් සහ සහය පළ කරමින්.Twitter