2019 අය වැය ප්‍රකාශයට සියල්ල සූදානම්..

මාර් 05, 2019

    නිදහසින් පසු සැකසුණු 73 වැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන සියල්ල සූදානම්ව පවතියි.

    මෙය වත්මන් රජයේ පස්වැනි අයවැයයි. අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම අයවැයේ ප්‍රධාන අරමුණයි.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 13:25

    Latest News