ජනතාවගේ ප්‍රවෘත්ති සපයන්නා ලෙස රූපවාහිනී ප්‍රවෘත්ති නි‍ර්දේශ වෙයි

මාර් 22, 2022

    2022 ස්ලිම් කැන්ටාර් (SLIM - KANTAR) මහජන සම්මානය උළෙලේ ජනතාවගේ ප්‍රවෘත්ති සපයන්නා ලෙස ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති නි‍ර්දේශ වෙයි.

    සම්මාන උළෙල "තලවතුගොඩ ද ග්‍රෑන්ඩ් මොනාර්ච්"හීදී ඊයේ පැවැත්විණ.

    Latest News