ඉදිරි දින ඉන්ධන හිඟය අවසන්; සභාපති

මාර් 06, 2022

    ඉදිරි දින කිහිපය ඇතුළත රට තුළ පවතින ඉන්ධන හිඟය සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බව, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

    මේ වන විටත්, නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම සිදු කෙරෙමින් පවතින අතර, කැලණිතිස්ස ඇතුළු විදුලි බලාගාරවලට ද අවශ්‍ය ඉන්ධන තොග අද (06) සිට ලබා දෙන බවයි, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ.

    Last modified on ඉරිදා, 06 මාර්තු 2022 11:26

    Latest News