සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමට කෙරෙහි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අවධානය

පෙබ 21, 2022

    මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ඉලක්ක ගත කණ්ඩායමෙන් සියයට 70 - 80ත් ඉක්මවූ පසු පමණක් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    කෙසේ වෙතත් දැනට පවතින තත්වය යටතේ ජනතාව මුව ආවරණ ඉවත් නොකළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නේ.

    Last modified on සදුදා, 21 පෙබරවාරි 2022 17:52

    Latest News