පන්නල, මායින්ගමුව, වී අස්වනු නෙලීම...(වීඩියෝ)

ජන 25, 2022
  • පන්නල, මායින්ගමුව, දැල්මග කුඹුරුයායේ අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා.

    එහි වගා සිදුකර ඇත්තේ කාබනික පොහොර යොදා ගනිමින්. කාබනික පොහොර මෙන්ම, රජය ලබාදුන් දියර පොහොර හා ගොවීන් සකසා ගත් කාබනික පොහොර, වගාව සඳහා යොදා තිබෙනවා. ගොවීන් පවසන්නේ, කාබනික පොහොර සහ දියර පොහොර වගාවට යෙදීම නිසා කීඩෑ උවදුරින් කෘමි හානිවලින් වගාව ආරක්‍ෂා කර ගැනීමට හැකිවූ බවයි. වී වල බර ප්‍රමාණය ද මේ කන්නයේ වැඩි වී තිබෙනවා....

    Latest News