මේ වසරේ අවසානය දක්වා මෙම තත්වය පවත්වාගැනීමට හැකිවනු ඇති බවයි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩය නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ.
ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත අද අමෙරිකානු ඩොලර් මිලියන 3.1 දක්වා ළගාවී තිබේ.