මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තව නොබෝ දිනකින් ජනතා අයිතියට....(වීඩියෝ)

දෙසැ 18, 2021
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    කඩවත සිට මීරිගම දක්වා වන පළමු අදියරේ ඉදිකිරීම් ද මේ වනවිට 20%ක පමණ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන "අභියෝග මැද හැරෙන රට" විශේෂාංගයෙන් අද විමසා බැලෙන්නේ, මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳවයි.....

    Latest News