ලොව විශාලතම නිල් මැණික ලංකාවෙන් හමුවෙයි (වීඩියෝ)

දෙසැ 12, 2021
  • ලොව විශාලතම තනි ස්වභාවික "නිල් මැණික" (බ්ලු සැෆයර්) මෙරටින් හමුවී තිබේ. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මෙම නිල් මැණික සඳහා "ආසියාවේ රැජිණ" ලෙස නම් තබා තිබේ.

    එය සොයාගෙන ඇත්තේ රත්නපුර,බටුගෙදර ප්‍රදේශයෙන්.

    Latest News