වරලත් ජනමාධ්‍යවේදී ආයතනයට පෝලන්ත රජයේ පූර්ණ සහය....(වීඩියෝ)

දෙසැ 10, 2021
  • නුදුරේදී ස්ථාපනයට යෝජිත, ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයට පූර්ණ සහය ලබාදීමට පෝලන්ත රජය එකඟතාව පළ කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකෝවස්කි මහතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ පැවති සාකච්ජාවකදී, මේ බව කියා සිටියා. පෝලන්ත තානාපති සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතර, හමුව සිදුවූයේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී....

    Latest News