ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය හෙට (06) දිවයිනට....(වීඩියෝ)

දෙසැ 05, 2021
  • පකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අමානුෂික අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය හෙට (06) ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගෙන ඇතැයි පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

    ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 235 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට පහරදුන් පිරිස් සහ එය වීඩියෝ ගතකළ පිරිස් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ......

    Latest News