මහවැලි ගඟට වැටුණු රථයේ සිටි අනෙක් පුද්ගලයා සොයාගැනේ...

නොවැ 28, 2021

    මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී, ඊයේ රාත්‍රියේ මහවැලි ගඟට පෙරළී තිබූ මෝටර් රථය අද සොයාගත්තා.

    එහි තිදෙනෙකු ගමන් කර තිබූ අතර ප්‍රදේශවාසීන් විසින් දෙදෙනෙකු බේරාගෙන තිබුණා. අතුරුදන්වූ පුද්ගලයාගේ මළ සිරුර ද අද (28) සොයා ගත්තා.

    Car2 900px 21 11 28jpg

    Car3 900px 21 11 28jpg

     

     

    Latest News