පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් යළිත්; කාලගුණ අධ්‍යක්‍ෂ...(වීඩියෝ)

නොවැ 22, 2021
  • දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් ඇති බෙංගාල බොක්ක ඈත මුහුදු ප්‍රදේශයේ පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් යළි ඉස්මතුව ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේ, ඒ හේතුවෙන් ඉදිරියේදී, දිවයිනේ වර්ෂාපතනයෙහි වැඩිවීමක් අපේක්‍ෂා කරන බවයි.....

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 20:13

    Latest News