අදාළ හාම්පුතුන්, එක් ශ්‍රමිකයෙකු සඳහා අමෙරිකානු ඩොලර් පහළොස් දහසක රක්ෂණාවරණයක් ලබාගත යුතුයි. ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කැමැත්ත පළකර ඇතැයි, ද හෙළි කෙරුණා.