ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කොවිඩ් වසංගතයට මුහුණ දෙමින්, රට ගොඩ නැංවීමේදී වසංගතය මෙන්ම, ආර්ථිකය ද කළමනාකරණය කළ යුතු බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.