දිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියළුම දමිල පාසල් එළඹෙන (05) දින නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනූව, එම දිනය වෙනුවෙන් මේ මස (13) දින අතිරේක පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කිරිමට මධ්‍යම පළාතේ සියළුම දමිල පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.
හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස සලකන දිපවාලි උත්සවය (04) දිනට යෙදී තිබේ.