ල.වී.ම.ට 52යි.....(වීඩියෝ)

නොවැ 01, 2021
  • ලෝකය සමඟ එක්ව, ගල් අඟුරු බලාගාර 2045 වනවිට අවසන් කර පුනර්ජනනීය විදුලිය සැපයෙන සැලැස්මට අනුව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ 52 වැනි සංවත්සරය නිමිත්තෙන් අද පැවති උත්සවයේදී.....

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 19:32

    Latest News