මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා....
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය නිමා වූ බවට නිවේදනය කරන තෙක් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති හා කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා....